ජයග්රහණය
ඔහු ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ අවංකකම පාවා දෙන ලෙසත්, හෘදය සාක්ෂිය නොසලකා හරින ලෙසත්, ආත්මාර්ථකාමී ආශාවන්හි නියැළෙන ලෙසත්ය. ක්රිස්තුස්වහන්සේ ඔවුන්ට පවසන්නේ පළමුකොට දෙවියන්වහන්සේගේ රාජ්යයද උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමද සොයන ලෙසය. එහෙත් සාතන් ඔවුන් අසලින් ගමන් කරමින් මෙසේ පවසයි: “සදාකාල ජීවනය ගැන කුමක් සත්ය වුවත්, මේ ලෝකයේ සාර්ථක වීමට නම් ඔබ මාට සේවය කළ යුතුය. ඔබේ යහපත රැඳී ඇත්තේ මා අතෙහිය.”
— The Desire of Ages, 13 වන පරිච්ඡේදය, “ජයග්රහණය,” පිටුව 130
— The Desire of Ages, 13 වන පරිච්ඡේදය, “ජයග්රහණය,” පිටුව 130
